Du Anuradha -දූ අනුරාධා
Key: G Major| Beat: 2/4
With Lyrics
INTRO/INTER | G | - | - | - | | G | - | - | - | | C | - | G | - | | C | - | G | - | CHORUS G C දූ අනුරාධා දූ අනුරාධා Am D7 G දූ අනුරාධා ....// VERSE 1 G කෝමල අත් පා සෙමින් සැලේ C G හිනැහී යළි මව් තුරුළෙ වෙලේ ..// G D7 හදවත රැඳි දුක් සැණින් මැකේ C G ජීවිතයම සොම්නසින් පිරේ G/D C / Bm G ජීවිතයම සොම්නසින් පිරේ Back To Chorus VERSE 2 G ප්රාර්ථනාවන් මල් පුබුදා C G සිරිදුන අප පැල වෙත කැන්දා ...// G D7 පිය රජු ලෙස මා කිරුළ දරා C G රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා G / D C / Bm G රජ වෙමි මගෙ දිවි තිබෙන තුරා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | - | - | - | | G | - | - | - | | C | - | G | - | | C | - | G | - | CHORUS | + | + | | G | - | - | - | | C | - |Am |D7 | | G | - | G | - | | G | - | - | - | | C | - |Am |D7 | | G | - | VERSE | + | + | | G | - | C | - | | G | - | G | - | | G | - | C | - | | G | - | G | - | |D7 | - | C | - | | G | - |G/D|C/Bm| | G | - | Back To Chorus[the_ad id=’6203′]
සනත් නන්දසිරි|Sanath Nanadasiri

Your comments will keep me going