- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Cyril A Seelawimala
- Music: T F Latif
- Movie: Suhada Pathuma
Dothin Dothai | දෝතින් දෝතයි
Key: F major | Beat: 4/4
INTRO | F | - | - | - | | F | - | - | - | | + | + | + | + | CHORUS F Bb C7 F දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඬ දෙයි F Bb C F කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ Bb C7 F කුරු කූ කුරු කූ කුරු කූ F Bb C7 F ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳයි මංගල මල් පිබිදෙයි F Bb C F කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ Bb C7 F කුරු කූ කුරු කූ කුරු කූ INTER 1 | F | - | C | - | F | C | - | F | | F | C | - | F | F |Bb | - | F | |C/Bb|F/C| F | - | VERSE 1 F C F F7 Bb සෙවනැලි සීතල ලිය ගොමුවේ අපටයි සුභ පැතුවේ Gm Bb F Bb F C7 F සුදු මල් පෙති සලිතව සැලුනේ අපටයි ඉඟි මැරුවේ// F Bb C7 F එක පොඩි රහසේ රස දහසක් වේ රස උතුරන වයසේ F Bb C F කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ Bb C7 F කුරු කූ කුරු කූ කුරු කූ INTER 2 |F | - | F |C7 |C |Bb | F | F | |F | - | F |C7 |C |Bb | F | F | |F | Bb|Gm | - |Bb|Bb | C | - | |F |C7 | F | - |F | - | - | - | VERSE 2 F C F F7 Bb සසරේ ජීවන සහ කරුවා පැතුසේ මෙහි ආවා Gm Bb F Bb F C7 F නාඹර සිතිවිලි පල දැරුවා නැඹුල් මල් නෙලුවා F Bb C7 F සන්සුන් ගමනක වන්හුන් දැක දැක ජය පිට ජය පැතුවා F Bb C F කුරු කූ කුරු කූ කුරු කූ කුරු කූ Bb C7 F කුරු කූ කුරු කූ කුරු කූ
Your comments will keep me going