Dora kawluwen – දොර කවුළුවෙන්
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Dm | - | - | - | |Bb | - | - | - | |Dm | - | C | - | | C | - |Am | - | |Am |Bb |Dm | - | CHORUS Dm Am Dm Am දොර කවුළුවෙන් එබී බලා කවුරුදෝ නුවන් හෙලා G Em C Dm කවුරුදෝ ඔබ කවුරුදෝ මන්දහාසයෙන් Dm Am Dm Am දොර කවුළුවෙන් එබී බලා මං මෙසේ නුවන් හෙලා G Em C Dm රෝස මලට බඹරු රඟන මං හිදිමි බලා VERSE 1 Dm G Em Dm නගේ මගේ පැලට නුඹේ සීපද රාවේ G C F C Dm සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ Dm G Em Dm මලින් මලට බඹරු රඟන ගුමු ගුමු නාදේ G C F Am Dm සවනට මා රැදුනු සැනින් මේ දිව ආවේ Back To Chorus VERSE 2 Dm G Em Dm ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා G C F C Dm බහක් ලැබේ දෝ නුඹගෙන් මසිත සැලෙනවා Dm G Em Dm පමා වුනේ නුඹ කිමදෝ මසිත සැලෙනවා G C F Am Dm හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Dm | - | - | - | |Bb | - | - | - | |Dm | - | C | - | | C | - |Am | - | |Am |Bb |Dm | - | CHORUS ||Dm | - |Am | - | |Dm | - |Am | - | | G | - |Em | - | | C | - |Dm | - || VERSE ||Dm | - | G | - | |Em | - |Dm | - | | G | - | C | F | |Am | - |Dm | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත|චන්ද්‍රලේඛා පෙරේරා/Shirley Wijayantha|Chandralekha Perera



Your comments will keep me going