Dona Katharina – දෝන කතරිනා
Key: F Major| Beat: 6/8
With Lyrics
INTRO/INTER | F | - | - |Gm | |C7 | - | - | F | |Bb | - | F | - | |Gm | - | F |F7 | |Bb | - | F | - | |Gm | - | F | - | CHORUS F C7 දෝන කතරිනා ඉස්සර මගදි හමුවෙලා C7 F පෑව මල් සිනා දැන් නෑ මුන දික්වෙලා F C7 නිල් උපුල් වගේ ලස්සන දෑස ඔරවලා F / Bb F / C F යන්නේ මොකද අපට ගස්සලා VERSE 1 F පාසැලේ එදා උන්නේ එකම පන්තියේ F C7 F ආලේ පෙන්නුවේ මට බොරුවටද නන්ගියේ F ඔයා දුන්නු පින්තූරය ගෙදර බිත්තියේ F C7 F රාමු කරලා එල්ලුවේ නෑ ඒක පෙට්ටියේ Back To Chorus VERSE 2 F මගේ හිතේ මතුවුන ඒ බොළඳ ආදරේ F C7 F වැල්ලේ නැගෙන රැල්ල වගේ ඈත සාගරේ F එදා පැතුව සිහින පැතුම් සිතින් පහ කෙරේ F C7 F ගැහැනු චපල යන කියමන සිතට යාකෙරේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - | - |Gm | |C7 | - | - | F | |Bb | - | F | - | |Gm | - | F |F7 | |Bb | - | F | - | |Gm | - | F | - | CHORUS | F | - |C7 | - | |C7 | - | F | - | | F | - |C7 | - | |F/Bb|F/C| F |- | VERSE | F | - | - | - | | F | - |C7 | F | | F | - | - | - | | F | - |C7 | F | Back To Chorus
Your comments will keep me going