Dolos Mahe | දොළොස්මහේ පහන
Key: E major | Beat: 6/8
INTRO |E |B |A |E |x5 CHORUS E A B E දොළොස්මහේ පහන වාගෙ පැලට එළිය දුන්න E A B E මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න A B A B අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න.. A E B7 E අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න INTER |E |- |F#m|- |E |F#m|B7|E | |E |- |B |E |- |- |B |E | |E |- |B |E |- |- |B |E | VERSE 1 E A B E මල් නෙලලා මල් ගොතලා මාල පළන්දන්නම් E A B E වැල්ල දිගේ කැලැවේදි අඹ කඩලා දෙන්නම් E A B E රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුවේ ගෙන යන්නම් E F#m B7 E චිල්ල මලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම් VERSE 2 E A B E වෙසක් මාසෙ දොසක් නොමැති නැකතක් තෝරනවා E A B E තොරණ් බැඳල රබන් ගහල ගෙට කැන්ඳන් එනවා E A B E කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මඟුල් කනවා E F#m B7 E එයින් පස්සෙ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා
Your comments will keep me going