Diya Podak Wemin | දිය පොදක් වෙමින්
Key: F major | Beat: 6/8
INTRO / INTER || F | - |F7 | F || | F |F/Eb|Eb |Eb/F | | F7 |Bb |Bb | F | | F |Gm | F | F | CHORUS F Eb දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට Bb F නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට F Bb F පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට F F / Eb Eb / F ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට// VERSE 1 F Bb අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු Gm C7 F හෙටත් නගපුදෙන් ඔය කිචිබිචිය සුළු සුළු F Bb F Eb තිගැස්සී සැනින් ඔබ විය යුතුද බියගුළු Cm F E Eb F දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු VERSE 2 F Bb ඔබේ ප්රිය වදන් පුදදෙන සහන සිතිවිලී Gm C7 F අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී F Bb F Eb සුගන්ධය ලෑබූ දින ඇත අවට වෙලි වෙලී Cm F E Eb F මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එලී
Your comments will keep me going