
- Artist: H.R.Jothipala
- Lyrics: Upali Dhanawalawithana
- Music: Sarath De Alwis
- Movie: Obatai Priye Adare
Diya Kinduriya Se | දිය කිඳුරිය සේ
Key: B minor | Beat: 2/4
INTRO Guitar Ad lib |Bm |- |- |- |x3 CHORUS Bm F# Bm A දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ Bm A G F# මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ F#7 Bm කිව මැන ඔබ කව්දෝ ලදේ...// INTER |Bm |G |F# |Bm |Bm |- |- |- | |A |- |- |- |G |- |- |- | |F# |- |- |- |Bm |- |- |- | VERSE 1 Bm දේහ ලතාවේ රූසිරු වරුනේ G F# නොදැනී මේ නෙත යාවෙලා Em D දිගුනිල් වරලේ නිළුපුල් නයනේ F# Bm සැගවේවා අද පාවෙලා Bm මිනිදැල් පරදා හසකැන් නැගුනා G F# පෙම් ඇරයුම් ගෙන ආ නිසා Em D මනසේ ඇදුනා දෙනෙතින් මිදුනා F# Bm සිහිනය සේ නොපෙනී ගියා A G මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ F# Bm උපදින සසරේ වාසනා VERSE 2 Bm දෙදෙනා හමුවී පෙරදා සසරේ G F# උන්නා සේ මට ලංවෙලා Em D සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ F# Bm කව්රුන්දෝ මේ රූපිකා Bm හිරුදැක දිලෙනා පිණි මල වාගේ G F# ඔබ ඇසුරෙන් වෙන්වී නොයා Em D රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ F# Bm දෙදෙනා යමු පෙම් චාරිකා A G තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ F# Bm ඔබටයි මේ පෙම් ගීතිකා
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going