Diviyama wage / Thaththa – දිවියම වාගේ / තාත්තා
Key: Eb minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER ||Ebm| - |Abm|Ebm|| |Abm| - |Ebm| - | |Ebm|Gb |Bbm|Ebm| CHORUS Ebm Bbm Ebm දිවියම වාගේ දියකර ප්රානේ Ebm B Db දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි Abm Ebm Db මේ මනු ලෝකේ සුරිදුනි මාගේ Db Ebm දෙවියොත් මගේ ආදර තාත්තයි Ebm B Ab Db පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා Ebm B Db Ebm බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා // VERSE 1 Ebm Db Abm Ebm දිව රෑ දෙකේ වෙලිලා දුකේ සැනසීම දන්දී ඔබේ Ebm Db Abm Ebm දරුවන් නිසා විදිනා සොවේ දෙවියන්ද පුදුමෙන් සැලේ Bb Gb Ab Db Ebm මේ සංසාරේ පිං වැස්සාවේ වදිමි සැමදා රජුනේ පපු ගැබිනා...... VERSE 2 Ebm Db Abm Ebm සිතුසේ නොබී සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ Ebm Db Abm Ebm බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ Bb Gb Ab Db Ebm මේ සංසාරේ පිං වැස්සාවේ වදිමි සැමදා රජුනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Ebm| - |Abm|Ebm|| |Abm| - |Ebm| - | |Ebm|Gb |Bbm|Ebm| CHORUS |Ebm| - |Bbm|Ebm| |Ebm| B |Db | - | |Abm| - |Ebm|Db | |Db | - |Ebm| - | ||Ebm| B |Ab |Db | |Ebm| B |Db |Ebm|| VERSE ||Ebm| - |Db | - | |Abm| - |Ebm| - || |Bb | - |Gb | - | |Ab |Db |Ebm| - | ||Ebm| B |Ab |Db | |Ebm| B |Db |Ebm|| Back To Chorus
Your comments will keep me going