- Artist: Milton Mallawarachchi
- Lyrics: Premakeerthi De Alwis
- Music: Victor Rathnayaka
- Cut & Paste Transpose
Dineka Ransalu | දිනෙක රන්සළු
G major 4/4
INTRO | G | - | - | - | | G |Am | D | G | | Bm | - | G | - | | GD |CD | G | - | | GC |BmAm| G | - | CHORUS G Em Bm D දිනෙක රන් සළු පළඳා සඳ නැගි මේලාවෙන් Am E G පැමින ඔබ ගෙනයමි කුමරියෙ පෙම් දෝලාවෙන් // INTER | G | - | - | - | | G | - | - | - | | G | - | - | - | | C | G | D | G | VERSE 1 G Em D C ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරෑ G Em D C ගෙවුනු යෙෳවන විය තනි නොතනියෙ උන් අයුරෑ G Em D C නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳ දා පවුරු D Am G |GC| G | සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු VERSE 2 G Em D C වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා G Em D C පවස සංසිඳවන ලෙස දිය උල්පත හරවා G Em D C පරව ගිලිහෙන තුරු සියොළඟ කළු සළු පොරවා D Am G |GC| G | ඔබය දිය යුතු හිස් වන විට දිවි විත පුරවා
Your comments will keep me going