Dineka Mathuda | දිනෙක මතුදා
D major
INTRO || D |F#m|Bm | D || |Bm | A | G | D | | D | — | A | D | CHORUS D G D දිනෙක මතුදා දෛවයෝගෙන් ඔබව හමුවී නම් A G A D සිතැඟි ඉවසා වේදනා දුන් ආදරේ මා පවසන්නම්// INTER || D |F#m|Bm | D || | D | G | - | D | | D | A | D | D | VERSE 1 Bm G A A7 D බැදි ආදරේ සඟවා හිතේ නොකියා මෙමා උන්නා Bm G ඔබ දන්නෙ නැ - මා කීවේ නැ A A7 D හඬනා හැඟුම් පෙන්නා ළයේ A A7 D ආදරෙන් අමතාවී VERSE 2 Bm G A A7 D ඉරණම් ලෙසින් වෙන්වී මගෙන් හෙට හෝ ඔබත් යාවී Bm G ඔබ දන්නෙ නැ - මා කීවේ නැ A A7 D හඬනා හැඟුම් පෙන්නා ළයේ A A7 D ආදරෙන් අමතාවී

Your comments will keep me going