Irata Akeekaru | දිල්හානී දුවනී
Key: D major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | D | - | - | - | | D | - | A | - | | A | - | - | - | |A7 | - | D | - | | D | - | CHORUS D A D Em දිල්හානී දුවනී නාඬා නිදියන්නේ A නිවසට සුරතල් ආලෝකය දී A A7 D නාඬා නිදියන්නේ VERSE 1 D දෑත දෙපා සලමින් ඇය කරනා Em සුරතල් දැකගන්න A වාසනාව මට ගෙනදුන් දියණී A A7 D සුරතල් දිල්හානී Back To Chorus VERSE 2 D රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා Em පදවන්නට සිතුනා A රන් තැටියේ කිරි පැණි පුරවාලා A A7 D ගෙන එන්නට සිතුනා D රන්වන් තටු ඇති සමනළයින් දැක Em ඇයගෙ දෙතොල් පිපුණා A රන්වන් මුහුණේ ලස්සන දැකලා A A7 D සිපගන්නට සිතුනා END | D | - |Bb | - | D | - | Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | - | | D | - | A | - | | A | - | - | - | |A7 | - | D | - | | D | - | CHORUS | D | - | A | - | | D | - | - | - | | D | - | - | - | |Em | - | - | - | | A | - | - | - | | A | - | - | - | | A | - |A7 | - | | D | - | - | - | VERSE | D | - | - | - | | D | - | - | - | | D | - | - | - | |Em | - | - | - | | A | - | - | - | | A | - | - | - | | A | - |A7 | - | | D | - | - | - | END | D | - |Bb | - | | D | - | Back To Chorus
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going