Dewram Wehere | දෙව්රම් වෙහෙරේ
Key: D minor| Beat: 4/4
With Lyrics
INTRO ||Dm | - |Dm | - | | C | - |Dm | - || CHORUS Dm G C Dm දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ C Dm මා සිටියානම් C G D C සමිදුනි ඔබ පිළිසරණ පතා C G C Dm මම එමි බවදුරු කතර ගෙවා INTER |Dm | - | | G |Dm | G | F | | C |C/Dm|Dm | - | VERSE 1 Dm C Dm සහසක් දොම්නස් දුක් ගිනි අතරේ Dm C දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ D G D සමිද ඔබේ පිළිරුව දුටු පමණින් D C Dm නිවී නිවී යන අරුමය කිමදෝ VERSE 2 Dm C Dm ජීවමානවම හිමි දැක ගන්නට Dm C මා නෙත කල පින් මද බව වැටහිනි D G D එහෙයින් හිමි අනුරුව අභියස සිට D C Dm බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO ||Dm | - |Dm | - | | C | - |Dm | - || CHORUS |Dm | G | C |Dm | |Dm | - | C | - | |Dm | - | C | G | | D | C | C | G | | C |Dm | INTER |Dm | - | | G |Dm | G | F | | C |C/Dm|Dm | - | VERSE |Dm | - | C |Dm | |Dm | C | - | - | | D | - | G | D | | D | - | C |Dm |
Your comments will keep me going