
- Artist: Eddie Jayamanne, Saman De Silva
- Lyrics: P.L.J.Nandakeerthi
- Music: B.S.Perera
- Movie: Waradunu Kurumanama
Dewlowa Deviyane | දෙව්ලොව දෙවියනේ
Key: F minor | Beat: 6/8
With Lyrics
Ad lib with Chorus CHORUS Fm C# දෙව්ලොව දෙවියනේ මගෙ දෙව් සාමිනේ Ab C Fm ගෑනුන් හට මොකද මේ වුණේ Fm C# පඬුපුල් ආසනේ නැද්දෝ උණු වුණේ Ab C Fm ගෑනු පිරිමි වෙන්න හදන්නේ INTER ||Fm | - |Fm | - || || F | - |F7 | F || ||Fm |Eb |Fm | - || VERSE 1 Fm Ab Fm ඉන්න අඳින්නට ගේ දොර නැතිවට Fm Ab Fm කන්න නැතිව බඩ ගින්නේ මැරුණට// Fm Eb Ab Fm කලිසං ඇන්දොත් යකෙක් වුනත් මට Fm Eb Ab Fm දෙයියො දනී ගැණුන්ගේ මොලේ ගැන Back To Chorus VERSE 2 Fm Ab Fm බෙල් බෙල් බොටම් කියා අපි අඳිනා කලිසං Fm Ab Fm මිනි මිනි ගවුම් යුගේ ඕං ගියා පැන්ෂන්// Fm Eb Ab Fm ටැක්සි වගේ කැරකෙනවා මැක්සි කියල දිග ඇඳුම් Fm Eb Ab Fm ඔන්න බොලං ආව අළුත් තාලෙ ඇඟේ නෑ ඇඳුං Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]Ad lib with Chorus CHORUS ||Fm | - |Fm |C# | |Ab | C |Fm | - || INTER ||Fm | - |Fm | - || || F | - |F7 | F || ||Fm |Eb |Fm | - || VERSE ||Fm | - |Ab |Fm || ||Fm |Eb |Ab |Fm || Back To Chorus[the_ad id=’6203′]
එඩී ජයමාන්න|සමන් ද සිල්වා/Eddie Jayamanne | Saman De Silva

Your comments will keep me going