Devole Nokalal | දෙවොලේ නොකැළැල්
Key: Eb major | Beat: 4/4
With Lyrics
INTRO |Eb |Ab | - | - | |Eb |Cm |Eb | - | |Db |Ab |Eb | - | |Eb |Db | - |Eb | |Eb |Ab |Db |Eb | CHORUS Eb Db දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් Eb Eb/Db Eb සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්// INTER ||Eb | - | Db |Eb | |Eb |Ab |Eb/Db|Eb || |Eb |Ab | Eb | - | |Eb |Db |Eb/Db|Eb | VERSE 1 Eb F F/Eb මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල් Eb Db/Eb Eb/Db Eb නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන් Eb F F/Eb එක මලකින් පමණක් රොන් ගන්නම් Eb Db/Eb Eb/Db Eb අන් මල් මත නොතබා උණු කඳුළැල් |Eb |Db |Eb/Db|Eb | Back To Chorus VERSE 2 Eb F F/Eb පවසට ඵල නැත සයුරේ රළ වැල් Eb Db/Eb Eb/Db Eb දිය දෝතක් ගමි දොලකින් සිහිලැල් Eb F F/Eb පීඩිත වී සිටිනා සඳ අඳුරේ Eb Db/Eb Eb/Db Eb ඔබ පමණයි ගෙන ආවේ හසරැල් |Eb |Db |Eb/Db|Eb | Back To Chorus
For Bar Chord Lovers
INTRO |Eb |Ab | - | - | |Eb |Cm |Eb | - | |Db |Ab |Eb | - | |Eb |Db | - |Eb | |Eb |Ab |Db |Eb | CHORUS ||Eb | - | Db | - | |Eb | - |Eb/Db|Eb || INTER ||Eb | - | Db |Eb | |Eb |Ab |Eb/Db|Eb || |Eb |Ab | Eb | - | |Eb |Db |Eb/Db|Eb | VERSE ||Eb | - | F |F/Eb| |Eb |Db/Eb|Eb/Db|Eb|| |Eb |Db |Eb/Db| Eb | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going