Deviyan wahanse – දෙවියන් වහන්සේ
Key: D Major | Beat: 4/4
With Lyrics
INTRO | D | + | + | + | | C | - | D | - | |C/Csus|C|D/Dsus|D| CHORUS D D7 D C D දෙවියන් වහන්සේ කොහිද ඔබ ඉන්නේ// D C G D|C සක්වලේ කෙළවරේ මහා බලයක් වී D C D කොහිද ඔබ ඉන්නේ D D7 D C D දෙවියන් වහන්සේ කොහිද ඔබ ඉන්නේ// INTER | D | - | - | - | | G | - | D | - | | C | D | - | - | | D | VERSE 1 D C D C යුක්තිය නීතිය යුද්ධය සාමය Am Bm C D මිනිසුන් බිහි කළ මේ දේවල්// G D G D කරුණා දයාව වරදට සමාව C G D ඔබ මිනිසුන් හට දුන් දේවල් Back To Chorus VERSE 2 G D දුක්බර මොහොතක සිත් බිදි දවසක D7 G ඔබ ගැන ඇයි මට සිහිවෙන්නේ G Am සත් සිදු පතලව ඔබ අදහන අය D7 G වෙත ඔබෙ කරුණා හිමි වෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | + | + | + | | C | - | D | - | |C/Csus|C|D/Dsus|D| CHORUS | D |D7 |D/C| D | | D |D7 |D/C| D | | D | C | G |D/C| |D/C| D | - | | D |D7 |D/C| D | | D |D7 |D/C| D | INTER | D | - | - | - | | G | - | D | - | | C | D | - | - | | D | VERSE ||D/C|D/C|Am/Bm|C/D|| |G/D|G/D|C/G| D | | + | Back To Chorus
ක්ලැරන්ස් විජේවර්ධන / Clarence Wijewardhana

Your comments will keep me going