Devani Budun Lesa | දෙවැනි බුදුන් ලෙස
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Dm | - | C | - | |Bb | - |Dm | - || CHORUS Dm C දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල Gm Dm ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ Gm Dm F C Dm අම්මා... අම්මා...අම්මා VERSE 1 Dm F C දෙසවන් සනහා මා නැලවූ ඔබ Bb C Dm මියුරු මියැසියේ අරුත කියා දුනි Dm Bb ඒ මියැසිය අද මා ගයනා විට C Bb Dm මා සිපගන්නට ඔබ මා ලඟ නැත Gm Dm F C Dm අම්මා... අම්මා...අම්මා Back To Chorus VERSE 2 Dm F C ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ Bb C Dm ලතැවුල් දරනා දිරිය ලබා දුනි Dm Bb ඒ දිරියෙන් ලොව ජය ලබනා විට C Bb Dm මා සිපගන්නට ඔබ මා ලඟ නැත Gm Dm F C Dm අම්මා... අම්මා...අම්මා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Dm | - | C | - | |Bb | - |Dm | - || CHORUS |Dm | - | C | - | |Gm | - | - |Dm | |Dm | + |Gm | - | |Dm | - | F | C | |Dm | - | VERSE |Dm | - | F | C | |Bb | - | C |Dm | |Dm | - |Bb | - | | C |Bb |Dm | - | |Dm | + |Gm | - | |Dm | - | F | C | |Dm | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going