Dethun Wathawak | දෙතුන් වතාවක්
G major
INTRO | G |Am | G |Em |C | — | Em | — | | D | — | A |D7 |G | — | CHORUS G Am G දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි D සැප දුක් සොයා බලන්න C G මගෙ දුරකතනයෙ අංකය මතකද D G මොහොතක් කතා කරන්න // INTER | G | — |Bm | — |Am | — | G | — | | D | A | C | G |D7 | — | G | — | VERSE 1 G Em D රුව දැක ගැන්මට පින් නැත දැන් මට D C මතක් උනත් සන්තෝෂයි G Am කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ D D7 G අහගන්නට හරි ආසයි // VERSE 2 G Em D ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් D C ඔබ ගැන මට සිහිවෙනවා G Am ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන් D D7 G මගෙ හදවත වැලපෙනවා //
Anonymous says
THE BEST SONG EVER HEARD FROM MILTON
Harsha Jayamanne says
One of my favourites as well
TUAN SRI LANKA ALLY says
THE BEST SONG EVER HEARD FROM MILTON