Detholaga Sinaha – දෙතොළග සිනහා
Key: E Major | Beat: 2/4
With Lyrics
INTRO | E |B7 | E | A | | E | - | - | - | CHORUS E B| B7 දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ B7 E පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ E B| B7 නුවනග බැලුම් නිහඬව ගැයු ගී රාවේ B7 E මදුරස පිරේ සවනත මී විත යාවේ INTER || A | - | E | - | |E/B|B/A|A/B| E || VERSE 1 E A B7 E|E|B| දේදුනු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ A C#m A B7 E මිහිරක් දැනේ………. හදවත අඩ සඳ පහනේ// VERSE 2 E A B7 E|E|B| ලෝ තූල සදා මිය යන මල් පිපි සෙවනේ A C#m A B7 E ඔබ මට මදාරා……… මලකිය පිය ලඳුනේ//
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | E |B7 | E | A | | E | - | - | - | CHORUS || E | - | - | - | | E | B |B7 | - | |B7 | - | - | - | |B7 | - | E | - || INTER || A | - | E | - | |E/B|B/A|A/B| E || INTRO || E | A | - | - | |B7 | E | - | B | | A | - |C#m| A | |B7 | - | E | - ||
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going