Desa Vidala | දෑස විදාලා
F major
INTRO / INTER || F |Bb/B/C| C | C7 || | F | F | F | F7 | | Bb | Bb |Bb |Bb | | C | C7 | F | F | CHORUS F C Bb F දෑස විදාලා ඔහු එන පාර බලාලා F C Bb F වෙහෙස දැනීලා නුවනග කඳුළු නැඟීලා F Bb C F ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා F Bb C F බඹරුන් ඔහොමයි මොට ද හඬාලා VERSE F C මල් පරවුණු බව දැක නැහැ බඹරු හඬන්නේ C C7 F සඳ හිරු කිසිදා නැහැ අඳුරට බිය වන්නේ// F Bb C F ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා F Bb C F බඹරුන් ඔහොමයි මොට ද හඬාලා VERSE 2 F C රළ පෙළ දිව එනු මිස නැහැ වෙරළ දුවන්නේ C C7 F සුසුම් හෙළා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ... F Bb C F ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා F Bb C F බඹරුන් ඔහොමයි මොට ද හඬාලා
Your comments will keep me going