
- Artist: Clarence Wijewardena, Jackson Anthony
- Lyrics: Clarence Wijewardena
- Music: Clarence Wijewardena
- Movie: Suseema Tele Drama
Desa Piya Gath Kala | දෑස පියා ගත් කල
Key: D major | Beat: 6/8
INTRO |D | -| G | - |G | -| A | - | |Bm| -| G | - |A |G | D | - | |A/G| D | - |A/G| CHORUS D A දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව A A7 D ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ G කුමාරියේ… A G D අමතක නොවේ ලස්සන රුවේ...සිත සැනසුවේ INTER |D | -| A | - |G | -| A | - | |A | + | VERSE 1 D G අතින් අත වෙලී වෙරළේ තනි වූ මොහොතේ Em C A7 D ඈත නිම් වළල්ලේ නෙත රැඳවුණු මොහොතේ Bm G සිත කැළඹුණේ ඇයි නොම දැනේ Em A7 D කී දෙයක් ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ VERSE 2 D G රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා Em C A7 D නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා Bm G මතකය මගේ - අවදී වුණේ Em A7 D ඒ එදා ය - මේ මෙදා ය මට සිතාගන්න නොහේ
ක්ලැරන්ස් විජේවර්ධන/ජැක්සන් ඇන්තනී | Clarence Wijewardhana/Jackson Anthony

thanks for your hard work.greatly appreciated.thanks
Pleasure