Deno Dahak Nuwan | දෙනෝ දාහක්
Key: C major | Beat: 7/8
INTRO | C | - |Dm | F | C |F/C| | C | - | - | - | CHORUS C දෙනෝ දාහක් නුවන් අතරේ C F කවුරුදෝ මා C Am G තනි කළේ….. තනි කළේ Dm C …..පාසැල් බිමේ INTER 1 | C/F/C | C | F |G/G7| | C | F | C | C | | G | G7| C | VERSE 1 F C සිනා කෙළිලොල් තෙපුල් රහසේ C C7 F දෙඩූ තැන් අද ගොළු වෙලා F G සොඳුරු පාසැල් පියස C කඳුලින් බොඳ වෙලා G G7 C කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා INTER 2 | C | | Am| G |G7 | C |F/C| | G | F | C | C | VERSE 2 F C නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් C C7 F සෙවණ දුන් ගහ කොළ පුරා F G බිමට බරවුණු කැකුළු C අතු ඉති මැලවිලා G G7 C දුකින් හදවත ගොළුවෙලා
නන්දා මාලනී | Nanda Malani

Hi Harsha,
Appreciate your effort. All the best!
Thank you Shanthai
Hi Harsha
We really appreciate your hard work. Thank you very much for the chords. This is one of the masterpieces in Sinhala music.
Thank you for appreciating my efforts
you are a grait man.
thanks
Hi Dear Harsha, It’s really wonderful to see some rare song chords you’ve already uploaded here. Actually I was about to listen and find by myself these chords, but just hop into your site in case. awesome! Thank you so much.
I have couple of songs with chords and if you will, I can share. How can I submit.
Thank you Harsha for your effort.
Kapila from Japan.
Thats great Kapila just send me an email
[email protected]
Dear, in this song, I feel I’m hearing a Dsus as follows.
C Am G Dsus
තනි කළේ….. තනි කළේ
perhaps you’re right,
please take a look anways.
Thank you 🙂