Demawpiyan kiyana – දෙමව්පියන් කියන
Key: F Major| Beat: 6/8
With Lyrics
INTRO | F |C7 | - | F | | F |Gm |C7 | F | CHORUS F C දෙමව්පියන් කියන නිසා හිතුන බඳින්න Bb F C7 F මනාලියන් කිහිප දෙනෙක් ගියා බලන්න Bb F තවමත් බැරිවුණා එකක් සෙට් කර ගන්න C7 F හොඳ කෙල්ලෙක් සොයල කසාදයක් බඳින්න INTER | F |Bb |Gm | C | |C7 | - | F | - | | F | - |D7 | - | |Gm | - |F/C| F | VERSE 1 F C7 බලන්ඩ ගිය පළමු කෙල්ල පෙනුමෙන් හැඩකාර කෙල්ල Gm F ගමන බිමන ඕනෑවට වැඩිය උජාරුයි Bb F ආරංචියෙ හැටියට නම් වැඩටත් ඈ හරි ශූරයි C7 F හෙයා සටයිල් එක දැක්කම හරිම විකාරයි// Back To Chorus VERSE 2 F C7 දෙවෙනි කෙල්ල ගාලු පැත්තෙ ලොකු දෑවැද්දක්ලු ඇත්තෙ Gm F ගේ දොර දුටු විට සිහි වෙනවානෙ සුරපුර Bb F කෙල්ල රූප රාජිනියකි නැන්දම්මා ගිනි පුපුරකි C7 F නැන්ද නිසා කෙල්ල එපා වුණා සුමිතුර// Back To Chorus VERSE 3 F C7 මොරටුවෙනුයි තුන් වැන්නී චාලට් ඇන්ටිගෙ දෝණී Gm F ඒ කටයුත්තට මව්පියො දෙන්නම කැමතියි Bb F කතාව හොඳටෝම ගොතයි තාර පීප්පයක් වගෙයි C7 F කවුරු කැමති වුණත් මොටද මම නැහැ කැමතී// Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | F | - | - | - | | F | - | C | - | | C | - |Gm | - | |C7 | - | F | - | CHORUS | F | - | - | C | |Bb | F |C7 | F | |Bb | - | - | F | |C7 | - | - | F | INTER | F |Bb |Gm | C | |C7 | - | F | - | | F | - |D7 | - | |Gm | - |F/C| F | VERSE | F | - | - |C7 | |C7 |Gm | - | - | | F |Bb | - | F | | F |C7 | - | - | | F |C7 | - | - | | F | Back To Chorus
පෝල් ප්රනාන්දු | Paul Fernando

Your comments will keep me going