- Artist: Abeywardhana Balasooriya
- Lyrics: Upali Dhanawalawithana
- Music: Sarath De Alwis
- Cut & Paste Transpose
Dedunu Ran Peheya | දේදුනු රන් පැහැය
G minor
INTRO |Gm | - |Cm | - | | - | - |Gm | - | |Gm | F |Eb | D | | D |Eb | F |Gm | CHORUS Gm F දේදුනු රන් පැහැය හෙලා D Gm |Gm|Eb|D|Gm| මෝහන තොල් යහන සලා Gm F Eb Gm හද සිඳ බිඳ ඉවත නොයන් Gm Cm Gm රුවන් නෙළුම් කුමාරියේ F Gm D නැවුම් ලොවක හද සඟවන් D7 Gm රුවන් නෙළුම් කුමාරියේ INTER |Gm | - |Cm | - | |Gm | D |Gm | - | |Gm | D |Gm | - | | G | - | C | - | | D | - | G |D7 | VERSE 1 G C Cm G සීත හිමේ හිම සිසිලෙන් ආල හැඟුම් මවා G C F Gm පාන නුරා නෙතු ඉඟියෙන් කෝල පැතුම් නිවා F Gm D නැවුම් ලොවක හද සඟවන් D7 Gm රුවන් නෙළුම් කුමාරියේ VERSE 2 G C Cm G පෙමට පිදෙන සිතැඟි කළඹ මොනර ගමන් ලතා G C F Gm පවන ලෙලෙන ලපළු විලස සිතට ගිමන් නිවා F Gm D නැවුම් ලොවක හද සඟවන් D7 Gm රුවන් නෙළුම් කුමාරියේ
Your comments will keep me going