
- Artist: Chandralekha Perera, Rookantha Gunathilaka
- Lyrics: Rookantha Gunathilaka
- Music: Rookantha Gunathilaka
Dedunu Patai | දේදුනු පාටයි
Key: Eb major | Beat: 4/4
With Lyrics
INTRO |Eb | - | |Eb | - |Eb | - | |Eb | - |Eb |Ab | |Ab | - | - | - | |Eb |Bb |Eb | - | |Ab |Eb |Bb |Eb | CHORUS Eb දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ Eb මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ Ab Eb අරුණෝදේ….සුව දේ…. Eb මල් වල මී බිදු වෑහෙන්නේ-ඔබටයි මල් කුමරෝ Eb සීතල පිනි මත ඇවිදින්නේ-ඔබටයි රන් බඔරෝ Ab Eb Bb Ab Eb මේ යාමේ හමු වී එක් වීලා ළං වීලා සැනසී INTER 1 |Eb | - | - | - | |Cm | - | - | - | |Fm | - | - | - | |Bb7| - |Eb | - | VERSE 1 Eb Ab Bb Eb |Ab|Bb| වරළ ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ Eb Ab Bb Eb |Ab|Bb| සුවද ඔබේ………… චන්දන අරණ වගේ Ab Gm Ab Eb ආදර ලෝකෙට පායන සද ලෙස ඔබෙ වත දිළිසෙන්නේ Ab Gm Ab Eb සාගර ජලයට වඩා වැඩියි මගේ ආදර ඔබට ප්‍රියේ Fm Bb Bb7 මගේ ආදර ඔබට ප්‍රියේ Back To Chorus INTER 2 |Cm | - | - | - | | F | - | - | - | |Ab | - |Bb | - | |Cm | - | - | - | |Cm | - | - | - | | F | - | - | - | |Fm | - |Bb | - | |Eb | - |Ab |Bb | VERSE 2 Eb Ab Bb Eb |Ab|Bb| කීව කතා… ඔබ මා ගැන සිහි වෙනවා Eb Ab Bb Eb |Ab|Bb| සීන ලොවේ… මම අහසේ පියඔනවා Ab Gm Ab Eb ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතැවෙනවා Ab Gm Ab Eb ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා Fm Bb Bb7 ළදුනේ මා හනිකට එනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Eb | - | |Eb | - |Eb | - | |Eb | - |Eb |Ab | |Ab | - | - | - | |Eb |Bb |Eb | - | |Ab |Eb |Bb |Eb | CHORUS ||Eb | - | - | - || |Ab | - |Eb | - | ||Eb | - | - | - || |Ab | - |Eb | - | |Eb | - | - | - | |Bb | - |Ab | - | |Eb | - | INTER 1 |Eb | - |Cm | - | |Fm | - |Bb7|Eb | VERSE ||Eb |Ab/Bb|Eb |Ab/Bb|| ||Ab | Gm |Ab | Eb || |Fm/Bb|Bb7| INTER 2 |Cm | - | F | - | |Ab |Bb | Cm| - | |Cm | - | F | - | |Fm |Bb |Eb |Ab/Bb| Back To Chorus[the_ad id=’6203′]
රෑකාන්ත ගුණතිලක|චන්ද්‍රලේඛා පෙරේරා/Rookantha Gunathilaka|Chandralekha Perera

Your comments will keep me going