Dedunne Pata Patin | දේදුන්නේ පාට පාටින්
Key: C major | Beat: 2/4
With Lyrics
INTRO/INTER |Csus| - | - | - | | C | - |C# | C | |Fsus| - | C | - | | C# | - | C |C# | | Eb | C | - |Eb | CHORUS C දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු C C# C සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු C# Eb සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ Eb C# C කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ VERSE 1 C Eb ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී C# Bb C සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ C7 C# Eb තුන්කල් දකිනා ඇල්මෙන් රඳනා Eb Cm C# C තන්හාවකින් ළං ළං වෙලා Back To Chorus VERSE 2 C Eb රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ නෙත් රැඳේවි C# Bb C මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ C7 C# Eb දෑතේ පැටලී කාමී ඇඳුරේ Eb Cm C# C කැන්දාගනී මෝහනය වී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Csus| - | - | - | | C | - |C# | C | |Fsus| - | C | - | | C# | - | C |C# | | Eb | C | - |Eb | CHORUS | C | - | - | - | | C | - |C# | C | |C# | - |Eb | - | |Eb |C# | - |Eb | VERSE | C | - |Eb | - | |C# | - |Bb | C | |C7 |C# | - |Eb | |Eb |Cm |C# | C | Back To Chorus
Suranga dewasinghe says
Very good thanks for your
Harsha Jayamanne says
Thank you
Kavindu Darshana says
Transpose option eka danna puluwannam thawath hondai