Dayiwaye | දෛවයේ සුළි සුළගේ
D major
INTRO / INTER | D | - | - | - | - | - |Em | - | | G | - | - | - |A7 | - |D | - | CHORUS D C D දෛවයේ සුළි සුළගේ වෙලී D C D ජීවිතේ පැතු පැතුමන් සිඳී Em A මා කෙරේ බැඳී සෙනෙහෙ බිඳී D A D ඇය යාවි ඇදී ... ඇය යාවි ඇදී VERSE 1 D G D G පාළුවූ මා සිතින් - චේතනා ගිලිහෙමින් A G A7 D නිමවූ අපේ - ආදරේ වේදනා ගෙනේ VERSE 2 D G D G වාලුකා මිරිගුවෙන් - මංමුලාවූ ලෙසින් A G A7 D තනිවී මෙසේ - මා ලයේ ප්‍රර්ථනා සිඳේ
Your comments will keep me going