- Dawasak Pala Nethi – දවසක් පැල
- Artist: Gunadasa Kapuge
- Lyrics: Ranbanda Senevirathne
- Music: Gunadasa Kapuge
- Cut & Paste Transpose
Dawasak Pala Nethi | දවසක් පැල
Key: D minor | Beat: 3/4
INTRO / INTER |Dm| A |Dm| A |Dm| A |Dm| - | |Dm| - | -| A |A | F |Dm| - | |A |Gm |F |Dm | CHORUS Dm දවසක් පැල නැති හේනේ A Dm අකාල මහ වැහි වැස්සා Gm F A F තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ Gm Dm A Dm පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ VERSE 1 Dm C C7 F නුවර වීදි යටකරගෙන D Gm D Gm නින්දා වැහි වැගිරුනදා D බිරිඳකගේ සෙනෙහෙ ගියා D Gm Dm යෝධ ඇලේ නැම්මේ A Gm Dm ඔබෙ සෙනෙහස සුවඳ දිදී A F Dm දැනුනා මට අම්මේ// VERSE 2 Dm C C7 F කොළඹ අහස කළුකරගෙන D Gm D Gm මුහුදු හුළඟ හඬලනකොට D ඔටුන්න බිම දා දුවගෙන D Gm Dm එන්නද එක පිම්මේ A Gm Dm මම එනතුරු ඉදිකඩ ළඟ A F Dm ඉන්නවාද අම්මේ// A Gm මම එනතුරු...ඉදිකඩ ළඟ Dm C7 Dm ඉන්නවා...ද අම්මේ....
Shamal says
Thanks
Harsha Jayamanne says
??