Dawasak Da Handawaka | දවසක් දා හැන්දෑවක
Key: Ab major | Beat: 4/4
With Lyrics
INTRO |Ab/F#| |C# | - |Eb | - | |Fm | - | - |Ab/F#| |C# | - |Eb | - | |Ebsus| - | - | + | VERSE 1 Ab Cm Bbm Eb7 Ab දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා Ab Cm Bbm Eb7 Ab හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා PRE-CHOURS Eb7 ඈ මගේ ගතේ හැඟුමන් පෙලා Eb Ab ඈ මගේ සිතේ සක්මන් කලා Eb7 මා දිහා බලා සුසුමන් සලා Eb Ab ආදරෙයි කියා නොකියා ගියා Ab Bbm Eb7 Ab කියා පොතේ ලියවී තිබුනා CHORUS Ab Bbm Eb Ab රේණු රේණු මල් මිටේ රේණු Ab Bbm Eb Ab ඈට පෙම් කරන්න මට බෑ ලූ Ab Bbm Cm Bbm Ab රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ Ab Bbm Eb Ab රොන් පීරී සැලෙන්න මල් රේණූ INTER | Ab | - | - | - | | Fm | - |Ab | - | | Fm | - |Ab | - | | Fm | - | C | - | | Fm | - |Fm |Ab | |Bbm |Ebsus4|+ | VERSE 2 Ab Cm සද වත දෝ මා දුටුවේ Bbm Eb7 Ab ඔබෙ ගත දෝ මා දුටුවේ Ab F#∆ සිතුවම් දෝ මා දුටුවේ Ab Eb7 Ab හැබහින් දෝ ඔබ දුටුවේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab/F#| |C# | - |Eb | - | |Fm | - | - |Ab/F#| |C# | - |Eb | - | |Ebsus| - | - | + | VERSE 1 ||Ab | - | - | - | |Cm | - | - | - | |Bbm| - |Eb7| - | |Ab | - | - | - || PRE-CHORUS ||Eb7 | - | - | - | | Eb | - |Ab | - || | Ab | - |Bbm|Eb7| | Ab | - | - | - | || Ab | - |Bbm|Eb | | Ab | - | - | - || | Ab |Bbm|Cm |Bbm| | Ab | - | - | - | | Ab | - |Bbm|Eb | INTER | Ab | - | - | - | | Fm | - |Ab | - | | Fm | - |Ab | - | | Fm | - | C | - | | Fm | - |Fm |Ab | |Bbm |Ebsus4|+ | VERSE 2 |Ab | - | - | - | |Cm | - | - | - | |Bbm| - |Eb7| - | |Ab | - | - | - | |Ab | - | - | - | |F#∆| - | - | - | |Ab | - | - |Eb7| |Ab | - | - | - | Back To Chorus
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka



Your comments will keep me going