Dawasa Gewee – දවස ගෙවී
Key: D Major | Beat: 6/8
With Lyrics
INTRO | D |A/D| G |A7 | |A7 |G/A| D | + | | + | + | D | - | |A7 | D | D |A7 | | D | - |A7 | - | | D |A7 | D | - | CHORUS D දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා // D A7 D හිරු දෙවියෝ සිඳු දෙවඟන මුහුණ සිඹින්නා D වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා // D A7 D ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා D G A7 D ඔහු දරු දෙන්නා ගත එල්ලෙන්නා // D A7 D ආදරෙ පෙන්නා සිඹ සනසන්නා // INTER | D | A |A7 | D | | D | - |A7 | D | VERSE 1 D මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹින්නා // D A7 D එළදෙන පැටියකු ළං කර ඌ ලෙව කන්නා D තරුණ ලියක් කවුළුවකින් එබිල බලන්නා // D A7 D ඇගේ ඇඟේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා D G A7 D තරු හිනැහෙන්නා හිරු නොපෙනෙන්නා // D A7 D ඒ අසලින්නා තරුණෙක් යන්නා // VERSE 2 D පෙම් යුවලක් හඳපානේ මුකුළු කරන්නා // D A7 D ඒ අසලම තිබෙන ගසක වැලක් එතෙන්නා D උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා // D A7 D සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා D G A7 D පන්සල් එන්නේ නැද්ද අසන්නේ // D A7 D ඒ විලසින්නේ සීනු වැදෙන්නේ // Back To Chorus
For Bar Chord Lovers
INTRO | D |A/D| G |A7 | |A7 |G/A| D | + | | + | + | D | - | |A7 | D | D |A7 | | D | - |A7 | - | | D |A7 | D | - | CHORUS & VERSE || D | - | - | - || | D |A7 | - | D | || D | - | - | - || | D |A7 | - | D | || D | G |A7 | D || || D | - |A7 | D || INTER | D | A |A7 | D | | D | - |A7 | D | Back To Chorus
Your comments will keep me going