Dase Kathawen – දෑසේ කතාවෙන්
Key: G Major Beat: 4/4
With Lyrics
INTRO | G | - |Am | - | | G | - | G |F/G| CHORUS G දෑසේ කතාවෙන් හසරැල් ලතාවෙන් G C Am G මන බැන්දුවේ මා සෙනෙහේ ලතා G Am Dm G මනමාලියක් වී වෙනතක් බැලූ දා G F Am G පර වී ගියේ නෑ මගෙ චේතනා INTER | G | | F | G | F | G | |Am | G |Am | G | | G | C | F | G | VERSE 1 G C Am G | G නිමවූ කතාවන් ගොළු වී තියේ G C Am G | G දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ F කඳුලක් වුණා ඔබේ G G/F/G සෙනෙහේ මගේ ලොවේ Back To Chorus VERSE 2 G C Am G | G අද හෝ හෙටින් හෝ මතු කවර දා G C Am G | G තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා F පිළිගන්නෙමි සදා G G/F/G මා ඔබෙම වේ එදා Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - |Am | - | | G | - | G |F/G| CHORUS | G | - | - | - | | G | C |Am | G | | G |Am |Dm | G | | G | F |Am | G | INTER | G | | F | G | F | G | |Am | G |Am | G | | G | C | F | G | VERSE | G | C |Am | G | | G | - | C |Am | | G | - | F | - | | G |G/F|G/+| Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going