Dasaman Malak (Helena) – දැසමන් මලක් (හෙලේනා)
Key: F minor | Beat: 6/8
With Lyrics
INTRO |Fm/Eb|Fm|Fm/Eb|Fm| Ad Lib |Fm/Eb|Fm|Fm/Eb|Fm| CHORUS Fm දැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි Bb Eb Fm සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටියි කවුද......? Fm|Eb| මගෙ රත්තරන් හෙලේනා Fm Eb Fm | Eb මගෙ රත්තරන් හෙලේනා Bbm Fm|Eb| මගෙ රත්තරන් හෙලේනා Fm Eb Fm මගෙ රත්තරන් හෙලේනා INTER | C |Csus|Fm | - | | C |C# |Fm | - | VERSE 1 Bbm Eb Fm රාජ බෝජන නැත මට දෙන්නට Bb Fm සීන් සිනිදු සළු නැත මට දෙන්නට Bbm Eb Fm ගේදොර වතුපිටි නැත ගරු සරුවට Bb Fm Bb7 Fm යාන්තමට ඇත දිවි රැකගන්නට කවුද.......? Back To Chorus VERSE 2 Bbm Eb Fm පසු කරමින් මහ කදුවැටි ඕවිටි Bb Fm පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි Bbm Eb Fm ගල්මුල් වල පය පැටලී වැටි වැටි Bb Fm Bb7 Fm මතකයි හඳපානේ කැන්දන් ආ හැටි කවුද…….. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Fm/Eb|Fm|Fm/Eb|Fm| Ad Lib |Fm/Eb|Fm|Fm/Eb|Fm| CHORUS |Fm | + |Fm | - | |Bb | - |Eb |Fm | | + | + | + | |Fm |Eb |Fm |Eb | |Fm |Eb |Bbm|Eb | |Fm |Eb |Fm |Eb | |Fm | - | INTER | C |Csus|Fm | - | | C |C# |Fm | - | VERSE |Bbm|Eb |Fm | - | |Bb | - |Fm | - | |Bbm|Eb |Fm | - | |Bb |Fm |Bb7|Fm | Back To Chorus[the_ad id=’6203′]
රෝහණ බැද්දගේ | Rohana Baddage

Your comments will keep me going