Dasama Riddana – දෑසම රිද්දන
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO ||Em | G |Em |Bm | | D | G |Em | - || |Em7| - | - | - | |Em | G |Em | D | | D | G |Em | - | CHORUS Em7 දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම Bm මේ යන රන් ළන්ඳා Am B7 Em7 කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා Em7 මේ හැටි ලස්සන රූ වරුනාවට ඉබේම නැවතුනු හිටි පාදෙම Bm ඔය කී රූ වරුණා Am B7 Em මා ගැන නම් මේ අහන්න ආසයි ආයෙම මයෙ වරුණා INTER 1 |F∆ | - | | E | - |F∆ |Bb | | E | - |E7 | - | |Am7| - |Gm7| D | |Am7| E |F∆ | E | VERSE 1 Em7 Asus7 C Em මල් පෙති වාගේ පාද රිදෙද්දෝ බොරළු පයේ ඇනිලා |G|C|D|G| Em7 Asus7 C Em මා ගැන මන්දෝ මේ අනුකම්පා හිතට දුකක් දැනිලා A C Am7 D Em|D ආලේ කුසුමෙන් මා හිත පිපිලා සුවඳ හදේ රැඳිලා |Em7| - | - | - | Back To Chorus VERSE 2 Em7 Asus7 C Em පේරද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ |G|C|D|G| Em7 Asus7 C Em බුරුතු පිටින් මේ වාරේ අවාරේ නෙලාන ඉන්නම් දෝ A C Am7 D Em|D මේ ගුරු පාරේ මේ නෙතු ආයේ හෙටත් සිනා සෙයිදෝ |Em7| - | - | - | Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Em | G |Em |Bm | | D | G |Em | - || |Em7| - | - | - | |Em | G |Em | D | | D | G |Em | - | CHORUS |Em7| - | - | - | |Em7| - |Bm | - | |Bm | - |Bm | - | |Am | - |B7 | - | |Em7| - | - | - | |Em7| - | - | - | |Em7| - |Bm | - | |Bm | - |Bm | - | |Am | - |B7 | - | |Em | - | INTER |F∆ | - | | E | - |F∆ |Bb | | E | - |E7 | - | |Am7| - |Gm7| D | |Am7| E |F∆ | E | VERSE |Em7| - |Asus7|-| | C | - |Em | - | | G | C | D | G | |Em7| - |Asus7|-| | C | - |Em | - | | A | - | C | - | |Am7| D |Em | D | |Em7| - | - | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going