Dasa Ridenawa | දෑස රිදෙනවා
A major 4/4
INTRO | A | - | G | A | | - | - | G | - | | D | - | A | - | | G | - | A | - | CHORUS A G දෑස රිදෙනවා පාර බලා ඉඳලා G අප ආ පාරේ ආ ගිය වාරේ D G A මල් ලොව මල් සිඳිලා // INTER | A | - |C#m| - | | A | - |G | - | | D | - |G | - | | - | - |A | - | VERSE 1 A D |G|A| සුරතේ අත තියලා මට සහතික කරලා// G A D G A හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා VERSE 2 A D |G|A| නිදි නැති රෑ යහනේ - එකම රැයයි ගෙවුනේ// G A D G A අවුරුද්දක් වාගේ - ඒ එක රැය දැනුනේ

Your comments will keep me going