Dasa Bimbara Mara | දස බිම්බර මාර
Key: E major | Beat: 3/4
With Lyrics
INTRO || E | - | - | - || CHORUS A E B දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග B F#m E C#m E C#m පළවා හල වීතරාගි බුදුන් වඩිනවා A E B7|E| හද වෙත බුදුන් වඩිනවා // INTER || E | B | E | - || VERSE 1 E B C#m E සංසාරේ තෙර දකින්න E A C#m F#m බලාපොරොත්තුවෙ ඔරුවෙන් // E A E F#m ගමන් වැඩිය අන්ගී රස E A E B7|E| බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා Back To Chorus VERSE 2 E B C#m E සවණක් බුදු රැස් විහිදා E A C#m F#m කරුණාවේ මුදු බැල්මෙන් // E A E F#m මුළු දියතෙහි සිසිල මවා E A E B7|E| බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා Back To Chorus VERSE 3 E B C#m E මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ E A C#m F#m බුදු ගුණ ගී තරඟ නැගේ // E A E F#m සාදු සාදු සාදු සාදු E A E B7|E| බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO || E | - | - | - || CHORUS | A | - | E | - | | E | - | B | - | | B |F#m| E |C#m| | E | - |C#m| A | | E | - |B7 | E | INTER || E | B | E | - || VERSE || E | B |C#m| E | | E | A |C#m|F#m|| | E | A | E |F#m| | E | - |C#m| A | | E | - |B7 | E | Back To Chorus
Your comments will keep me going