Daruwo Athi Ammala – දරුවෝ ඇති අම්මාලා
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |G/D | C/D |Em | - | |C/Bm|Am/Bm|Em | - | |G/Bm|Em/G |Am | - | |D/C |Bm/Am| G |Em | |C/Bm|Am/D |Em | - | CHORUS Am D Em දරුවෝ ඇති අම්මාලා Am D C දරු සුරතල් පෙන්නාලා D G/C Em හඬවා නෙත මා සිත පාරනවා Bm C Em|G දරුවෝ නැත මා පතලා Bm C/D Em දරුවෝ නැත මා පතලා VERSE 1 Em Am D G හඬනා කිරි දරුවෝ තුරුල පුරා පැතුවා D G C D D7 G/B7 පව් පුරවා සංසාරයේ මවු පදවිය නැතුවා Back To Chorus VERSE 2 Em Am D G කුරුලු මුවෝ සතුණේ දරු සෙනෙහේ විඳිනා D G C D D7 G/B7 මිනිස් බවේ මහිමේ මගේ මට දරුවෝ නොදෙනා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |G/D | C/D |Em | - | |C/Bm|Am/Bm|Em | - | |G/Bm|Em/G |Am | - | |D/C |Bm/Am| G |Em | |C/Bm|Am/D |Em | - | CHORUS |Am | D |Em | - | |Am | D | C | - | | D | - |G/C|Em | |Bm | C |Em | G | |Bm |C/D|Em | - | VERSE |Em | - |Am | - | | D | - | G | - | | D | - | G | C | | D |D7 | G |B7 | Back To Chorus[the_ad id=’6203′]
නීලා වික්රමසිංහ/Neela Wickramasinge

Your comments will keep me going