- Danno Budunge (New Version) – දන්නෝ බුදුන් ගේ
- Artist: W.D.Amaradewa
- Posted by:
Danno Budunge – New Version | දන්නෝ බුදුන් ගේ
C major
INTRO / INTER || C |Am | G |Em || | C | - |Em | - | |Dm | G | F |C/G| | C +| CHORUS C F C Am G දන්නෝ බුදුන් ගේ ශ්‍රී ධර්මස්කන්ධා G C පේවී රකිති සොඳ සීලේ නිබන්දා// C F G C ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ C Am G C ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ C E A Dm G C රහතුන් නිවසනා පායා ප්‍රකාශේ// VERSE 1 C F C Am G භූලෝ මතේ මේ දෙවු ලෝ පෑ වාසේ G C පේනා මෙපුර මුනි සාසන වාසේ// C F G C ඉර්ධියෙන් යන්නාවු නේක් රහතුන් ගේ C Am G C ඉර්ධියෙන් යන්නාවු නේක් රහතුන් ගේ C E A Dm G C සෙවනැල්ලේනි හිරු රශ්මිය භංගේ// VERSE 2 C F C Am G මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පා දී G C ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී// C F G C සේරූ පන්තී පන්තී පීනති බෝසේ C Am G C සේරූ පන්තී පන්තී පීනති බෝසේ C E A Dm G C අනුරාධ නගරය දැන් පෙනෙනා සේ//
Pradeepa WIJESENA says
Mr. Harsha,
You achived your attempt.
great.
Harsha Jayamanne says
Thanks Pradeepa