Dangakara Oya Dasa | දඟකාර ඔය දෑස
Key: D major | Beat: 3/4
With Lyrics
INTRO/INTER | D |C#7| D | - | | D |Em | A | - | | A | - |Em | A | | A |A7 | D | - | CHORUS D A7 D7 G දඟකාර ඔය දෑස දුටුවා එදා D A දුර ඈත පාසල් වියේ D A7 D7 G නොදැනීම අපගේම සිත් යා වුණා A A7 D දසුනින්ම හසුනක් මවා // VERSE 1 D Em A උදයේ හවා ඔබ හමු වී එදා A G D D7 දෙඩුවා බැඳීලා සෙනේ // G Em දෙකොපුල් විලේ හසරැල් පිපී A A7 D සතුටින් කල් යා වුණා Back To Chorus VERSE 2 D Em A සසරේ සදා අප බැඳෙමුයි පතා A G D D7 වැඩුණා හදේහී සෙනේ // G Em නිලුපුල් නෙතේ හසරැල් මැකී A A7 D කඳුලින්ම වෙන් වී ගියා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D |C#7| D | - | | D |Em | A | - | | A | - |Em | A | | A |A7 | D | - | CHORUS | D |A7 |D7 | G | | D | - | A | - | | D |A7 |D7 | G | | A |A7 | D | - | VERSE | D | - |Em | A | | A | G | D | - | | D | - |Em | A | | A | G | D |D7 | | G | - |Em | - | | A |A7 | D | - | Back To Chorus
සනත් නන්දසිරි/Sanath Nandasiri

thanks dear…..pls arrange songs chords with Intro and Interludes notation for any songs very usefully to every one …thanks
Thanks for the comments
It’s a big task cause I barely find time
If somebody else does notations I’m more than happy to post with relevant songs . Thanks again