- Artist: Gunadasa Kapuge, Malani Bulathsinhala
- Lyrics: Lushan Bulathsinhala
- Music: Austin Munasinghe
- Cut & Paste Transpose
Dam Patin La | දම් පාටින් ලා
Key: D major | Beat: 4/4
INTRO / INTER | D | - | G | - | | G | - | D | - | | D | - | G | - | | D | A7 | D | - | CHORUS D Em දම් පාටින් ලා සඳ බැස යනවා G D ආකාසේ රන්වන් පාටයි G Em D C සමුගෙන යන්න මගෙන් තව මොහොතයි C G D C නොදොඩා ඉන්නේ ඇයි…….. C G D නොදොඩා ඉන්නේ ඇයි D Em දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා G D වෙන්වී යන මොහොතක් නෑගෙයි G Em D C දෑසට ලංව තවත් මේ මොහොතේ C G D C ගොළුවී ඉන්නෙමි මම්……….. C G D ගොළුවී ඉන්නෙමි මම් VERSE 1 D C සෙවනැලි නොමැකේ නම් Gm D එළිය කළු නොවේ නම්// C Gm බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ C D තනිය මකාගන්නයි C D එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා VERSE 2 D C රෑ කල දිගුවේ නම් Gm D ලා සඳ නොමැකේ නම්// C Gm නෙළුම් පතක රැදි පිණිබිඳුවක් සේ C D ලමැද තලා යහනේ C D ඉන්නම් පමාවෙලා හිරු නැගෙන තුරා
Shanthi Perera says
Hi Harsha,
Thank you for maintaining this site which I found to be of great value.
Keep up the good work!
Shanthi Perera
Harsha Jayamanne says
Thank you Shanthi