Dakina Dasune | දකින දසුනේ
Key: Eb major | Beat:4/4
INTRO | + | + | |Ab | - | - | - |Eb | - | - | - | |Ab | - |Bb | - |Eb | - | CHORUS Eb දකින දසුනේ දෙනෙත ඇඳුනේ Ab සොඳුරු ඔබෙ රුව වේ Ab Eb Fm Bb පවනෙ ඇසුනේ සවන රැඳුනේ Eb/C#/Ab/Bb ඔබගෙ කට හඬ වේ Bb7 Eb ඔබගෙ කට හඬ වේ INTER | + | + | |Eb | - | - |Ab |Eb | - |Ab | - | |Fm | - |Bb7| - |Eb | - |Ab | - | |Fm | - |Bb7| - |Eb | - | VERSE 1 Ab මහද විමනේ කැකුළු යහනේ Bb Eb ඔබයි සැතපෙන්නේ Ab Fm Bb සිතන සිතුමේ පතන පැතුමේ Eb/C#/Ab/Bb ඔබයි හිනැහෙන්නේ Bb7 Eb ඔබයි හිනැහෙන්නේ VERSE 2 Ab දෙපස ගංගා දෙකකි එක්වී Bb Eb එක තැනට ආවේ Ab Fm Bb එකම ඒ ගං ජලය මුසුවී Eb/C#/Ab/Bb සයුර තුළ පාවේ Bb7 Eb සයුර තුළ පාවේ
Your comments will keep me going