Daiwayogayakin | දෛවයෝගයකින්
Key: G major | Beat: 4/4
With Lyrics
INTRO |G/C|G/D| G | C | |C/G|D/G| C | G | CHORUS G දෛවයෝගයකින් නොවේදෝ G7 C හමුවුණේ අප හමු වුණේ D D7 දෛවයේ සරදම් ලබන්නට D7 G කිම මෙසේ අප හමුවුණේ // INTER |Em | - | C | - | |Bm |D/C| G | - | |G/D|G/D| D |D7 | VERSE 1 G G7 C ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ C D7 G ඇදුරුතුමියයි යෞවනේ Bb A7 D ශෝකයේ රුදු වේදනාවේ D7 G කඳුළු සයුරේ උල්පතයි VERSE 2 G G7 C නඳුන් උයනයි ස්නේහයේ ඔබ C D7 G සඳුන් සිලිලයි ජීවිතේ Bb A7 D සොම්නසේ ආනන්දයේ D7 G හසරැල් තරංගේ උල්පතයි
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |G/C|G/D| G | C | |C/G|D/G| C | G | CHORUS | G | - | - | - | |G7 | C | - | - | | D | - |D7 | - | |D7 | - |D7 | G | INTER |Em | - | C | - | |Bm |D/C| G | - | |G/D|G/D| D |D7 | VERSE | G | - |G7 | C | | C | - |D7 | G | | G | - |G7 | C | | C | - |D7 | G | |Bb | - |A7 | D | |D7 | - | G | - |
Your comments will keep me going