Charu Dehe Nura | චාරු දේහේ නුරා
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Bm | - | D |Bm | | G |Bm |Em |Bm | | D | - |Em | - | | G | D | G | - | |Am |Em |Bm | - | | D |Em | CHORUS Em G D චාරු දේහේ නුරා මා දෑසේ මැවේ Bm D Em රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්රීය දේ Em චාරු දේහේ නුරා INTER | G |Bm |Em |Bm | | D | - |Em |Bm | | G | D | G | - | |Am |Em |Bm | - | | D |Em | VERSE 1 G Am පිහින පීනා රසෝගේ සරාගී විලේ G රාත්‍රි යාමයේ// Am Bm D ඈගේ දෑසේ ප්‍රබෝධේ නුරා ගී නැගේ Bm D Em ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මී වනේ Back To Chorus VERSE 2 G Am සීත මිහිදුම් වළාවෝ වෙළීලා සඳේ G තාරකාවේ// Am Bm D මිහි තලාවේ තුසීතේ මැවේ මා හදේ Bm D Em ජීවිතේ යෞවනේ ප්‍රේමයේ මී වනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Bm | - | D |Bm | | G |Bm |Em |Bm | | D | - |Em | - | | G | D | G | - | |Am |Em |Bm | - | | D |Em | CHORUS ||Em | G | - | D | |Bm | D |Em | - || |Em | - | INTER | G |Bm |Em |Bm | | D | - |Em |Bm | | G | D | G | - | |Am |Em |Bm | - | | D |Em | VERSE | G | - |Am | - | | G | - | G | - | |Am | - | G | - | |Am | - |Bm | D | |Bm | D |Em | - | Back To Chorus
Your comments will keep me going