- Artist: H.R.Jothipala, Sujatha Attanayaka
- Lyrics: Hurbet M Senevirathna
- Music: R.Muththusami
- Movie: Satha Panaha
Chandra Me Re | චන්ද්‍රා මෙ රෑ පායා
Key: F major | Beat: 3/4
INTRO | F |Dm |Bb | - | |Bb |C7 | F | - | CHORUS F C Dm F Dmaj7 Gm චන්ද්‍රා මෙ රෑ පායා ආවා හර්දේ පෙමින් නාව නාවා C Bb C C7 F මේ ආදරේ වාසනාවන්….. දුක් වේදනාවන් නිවේවා INTER | F | C |Bb | F |F |Gm | F |C7 | | F | - | - | - | C | - | - | F | | F | - | - | - | VERSE 1 F Bb Gm Bb F ඔබගේ සිනාවෙන් මුළා වී මේ රෑ පවා මල් පිපේවී F Bb Gm Bb F රන් තාරකාවෝ සිනා සී ප්‍රේමේ අමා ගී ගයා වී Gm F#+ Bb C C7 F ආශාව ආවාද මෝරා හැමදාම ඔබ මාගෙ වේවා VERSE 2 F Bb Gm Bb F සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වතී පෙම්වතාගේ F Bb Gm Bb F සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වතී පෙම්වතාගේ Gm F#+ Bb C C7 F අරගන්න ඔබෙ දෑත හුරතල් දෛවේ මගේ පිහිට වේවා
Your comments will keep me going