Chandra Mandale | චන්ද්ර මණ්ඩලේ
Key: C minor | Beat: 6/8
With Lyrics
INTRO |Cm | - | | G | - |Bb |Fm | |Cm | - |Fm | - | |Eb | - |G/Cm|Cm| CHORUS Cm G Ab චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ Cm Fm Cm මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ G Ab Cm පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ Cm Fm Cm මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ INTER | G |Cm | G |Cm | | G |Fm |Cm |Fm | |Ab |Cm |Do7| - | |Cm |G/Cm| VERSE 1 G Eb ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ Ab Fm G Cm ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ G Ab Cm උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ Cm Fm Cm අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ Back To Chorus VERSE 2 G Eb මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ Ab Fm G Cm මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ G Ab Cm හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ Cm Fm Cm පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Cm | - | | G | - |Bb |Fm | |Cm | - |Fm | - | |Eb | - |G/Cm|Cm| CHORUS |Cm | - | G |Ab | |Cm |Fm |Cm | - | | G | - |Ab |Cm | |Cm |Fm |Cm | - | INTER | G |Cm | G |Cm | | G |Fm |Cm |Fm | |Ab |Cm |Do7| - | |Cm |G/Cm| VERSE | G | - | - |Eb | |Ab |Fm | G |Cm | | G | - |Ab |Cm | |Cm |Fm |Cm | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Thank you very much Sir, I appreciate your effort..!
Thanks
thats correct
??
Oya lankaweda inne sir
Innenam UK
Hi Harsha grate job can you arrange 3/4 ,4/4/,6/8 separately
Hmmm that’s a good idea. But going back and do this for this huge number of songs will be a challenge . I’ll see. Thank you
My favourite Chords WebSite… Thank you!