Chandra Madulu Yata | චන්ද්රමඬුළු යට
Key: Ab major | Beat: 4/4
INTRO | Ab| - | - | - |Eb | - |Ab | - | | Ab| Db| Eb| - | Ab|F+ |Ab | - | CHORUS Ab Db චන්ද්රමඬුළු යට සුරංගනාවන් Cm Bbm Eb Ab දූ සනහන්නට ගීත ගයනවලු Ab F+ Cm දුවේ එපා ඒ කතා අහන්නට Eb Dbdim7 Ab මේ නැළවිලි ගී මමයි කියන්නේ INTER | Ab| Db| Eb| - | Ab|F+ |Ab | - | VERSE 1 Fm Ab රන් තැටියට කිරි පැණි පුරවාගෙන Bbm Ab හඳහාමී දූ බලන්න එනවලු Ab F+ Cm දුවේ එපා ඒ කතා අහන්නට Eb Dbdim7 Ab හඳහාමී කෙලෙසද මෙහි එන්නේ VERSE 2 Fm Ab කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ Bbm Ab ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ Ab F+ Cm දුවේ එපා ඒ කතා අහන්නට Eb Dbdim7 Ab මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ VERSE 3 Fm Ab දූ අල්ලන්නට හැන්දෑ යාමේ Bbm Ab මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු Ab F+ Cm ධීර දුවේ මා බිය නොම වන්නේ Eb Dbdim7 Ab සිහළ ලෙයයි නුඹ සිරුර දිවෙන්නේ
Your comments will keep me going