Chandra bimbayuru – චන්ද්ර බිම්බයුරු
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO |Cm |Bb |Cm |Bb | |Cm | - |Eb | - | |Fm |Bb |Fm |Cm | |Bb |Cm | CHORUS Cm Bb Cm චන්ද්ර බිම්බයුරු ඔබෙ වත පවසයි Cm Bb Ab මෘදු හදවතක තතු Ab Eb Cm ඉන්ද්රනීල මිණි සේම දෙනෙත් යුග Bb Ab Cm|Ab (1st) Bb Ab Cm|-|Bb|Cm|(2nd) නොකරමි දිනක රතු// INTER |Cm |Bb |Cm/Bb|Cm | |Cm | - | Eb |Cm | |Cm | - | - | - | VERSE 1 Cm F Cm F /Cm අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති Dm Eb|F| පුඹුලන් මැද දෙරණේ F Cm ඉන්ද්රඛීලයක් සේ මම ඉන්නෙමි Cm Bb Cm|Ab| නිරතුරු ඔබ සෙවනේ Back To Chorus VERSE 2 Cm F Cm F/Cm අදත් සිනාසී හමුවන අයුරින් Dm Eb|F| භින්න රුචික මෙලොවේ F Cm හෙටත් උදෑසන පිබිදෙන දෑසින් Cm Bb Cm|Ab| අප හමුවිය යුතු වේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Cm |Bb |Cm |Bb | |Cm | - |Eb | - | |Fm |Bb |Fm |Cm | |Bb |Cm | CHORUS ||Cm |Bb | - |Cm | |Cm |Bb |Ab | - | |Ab | - |Eb |Cm | |Bb |Ab |Cm |Ab ||1st |Bb |Ab |Cm | - ||2nd |Bb |Cm | INTER |Cm |Bb |Cm/Bb|Cm | |Cm | - | Eb |Cm | |Cm | - | - | - | VERSE |Cm | F |Cm |F/Cm| |Dm | - |Eb | F | | F | - |Cm | - | |Cm |Bb |Cm |Ab | Back To Chorus
Your comments will keep me going