Chandiya Wela | චන්ඩියා වෙලා
Key: G major | Beat: 6/8
With Lyrics
Ad lib INTRO/INTER | + | | G | - | D | - | | D |D7 | G | - | CHORUS G චන්ඩියා වෙලා එහෙම හිතපු කාලෙ මං C G පෙන්නුවානෙ මෝඩ කමට මගෙ චන්ඩි කං G මට මතක් වෙලා ලැජ්ජ හිතෙනවානෙ දැං Am D7 G ඒව තමයි මගේ පරණ මෝඩ කං// VERSE 1 G C බජාර් එකේ සයිස් දමල නසාර් එක්ක ෆයිට් කරල D D7 G පටර් ගාල පාර වැදිල කැපිල ගියා මං G C අතට දුන්න කණ පුරවල රීට පස්සෙ කටට ගහල D D7 G හොඳට තිබුනු දත් සැට් එක අහිමි වුණා බං Back To Chorus VERSE 2 G C රජා වගේ අඩි හප්පල උජාරුවෙන් වැඩ පෙන්නල D D7 G අජාසත්ත වී පැරදිල සවුත්තු වුණෙ මං G උඩට ගිහින් බිමට වැටිල C දෙකටනැමිල ගියෙ කොරවෙල D D7 G මාර වැඩේ සීන් එකෙන් කැපිල ගියා බං Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]Ad lib INTRO/INTER | + | | G | - | D | - | | D |D7 | G | - | CHORUS | G | - | - | - | | C | - | G | - | | G | - | - | - | ||Am |D7 | G | - || VERSE || G | - | C | - | | D | - |D7 | G || Back To Chorus[the_ad id=’6203′]
සමන් ද සිල්වා/Saman De Silva

Your comments will keep me going