Chandikamata Randuwak | චන්ඩිකමට
G major
INTRO / INTER || G | - | D | - | | G | - |D/C | G || CHORUS G Am චන්ඩිකමට රන්ඩුවක් වෙලා D G පුංචි පුතා ඉන්නෙ හැංගිලා...// VERSE 1 G Am අයියට ගහලා - නංගිව විකලා D G යාළුවො ටික තරහා වෙලා Am G සෙල්ලම් කරන්නේ කා සමගින්දෝ Am D G පුංචි පුතා දැන් තනිවෙනවා VERSE 2 G Am අයියයි නංගියි - යාළුවො ගොන්නයි D G සේරම හොඳ දරුවෝ වෙලා Am G එකමුතු වුණා නම් - නේ හොඳ වෙන්නේ Am D G පුංචි ළමයි වස නෑ පැටියෝ
Your comments will keep me going