
- Artist: Mallika Kahawita, Narada Disasekara
- Lyrics: Karunarathna Abeysekara
- Music: Kularathne Thennakoon
Chandana anga gala – චන්දන ඇඟ ගාලා
Key: D minor | Beat: 6/8
With Lyrics
| + | + | + | + | | + | + | + | + | INTRO/INTER/OUTRO |Dm | - | F |Dm | |Gm |Dm |Gm |Dm | CHORUS C Dm C Dm චන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කඩා දාලා C Bb/Dm F Dm ගඟුලේ ගිලීලා ටිකිරිමලී නාලා වගේ C Dm C Dm වෙලේ පැලේ දිහා පැල් කවි කියාලා C Bb/Dm F Dm පැල් රැකලා මහ රෑ සිළිඳු උදේ ආවා වගේ C Dm C Dm චන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කඩා දාලා C Bb/Dm F Dm ගඟුලේ ගිලීලා ටිකිරිමලී නාලා වගේ VERSE 1 Dm වී කොටලා ඊයෙ හවස මං නා ගත්තා අවදිවී උදෙන් Dm Db+ F Gm G7 Am Dm වී කොටලා ඊයෙ හවස මං නා ගත්තා අවදිවී උදෙන් Dm Am ගම්මුන් අපි වාගේ කම්මැලි වී බෑනේ Back To Chorus VERSE 2 Dm සිහි නැති ගෑණියක් මා වගේ කළේ මතක නැතිවුණා ගඟේ Dm Db+ F Gm G7 Am Dm සිහි නැති ගෑණියක් මා වගේ කළේ මතක නැතිවුණා ගඟේ Dm Am මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ Back To Chorus
For Bar Chord Lovers
| + | + | + | + | | + | + | + | + | INTRO/INTER/OUTRO |Dm | - | F |Dm | |Gm |Dm |Gm |Dm | CHORUS | C |Dm | C |Dm | | C |Bb/Dm|Dm|F | |Dm | - | C |Dm | | C |Dm | C |Bb/Dm| |Dm | F |Dm | - | | C |Dm | C |Dm | | C |Bb/Dm|Dm|F | |Dm | - | VERSE |Dm | - | - | - | |Dm | - | - | - | |Dm |Db+| F |Gm | |G7 |Am |Dm | - | |Dm | - |Am | - | Back To Chorus
නාරද දිසාසේකර/Narada Dissasekara|Mallika Kahawita/නාරද දිසාසේකර|මල්ලිකා කහවිට

Your comments will keep me going