Budunge ama – බුදුන්ගේ අමා
Key: G minor | Beat: 4/4
With Lyrics
AD LIB CHORUS Gm F /Bb බුදුන්ගේ අමා ධර්මේ නොතේරී දනා මේ Bb F Eb/Gm වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ// Gm බුදුන්ගේ අමා ධර්මේ INTER |Gm | - | |Bb | - | - | - | |Bb |Dm | F |Eb/Gm| |Gm | - | VERSE 1 Gm F මලේහී වසා බමරා උරා රොන් ගනීවී F Bb Eb Gm එයින් උෳ පලා ගියදා මැරී ම ල්හැලේවී Gm F /Bb මෙසේ ලෝකෙ න්‍යායේ// ලෙසින් වේය පාපේ Bb F Eb/Gm වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ Back To Chorus VERSE 2 Gm F අස්ථීර වේ ජීවේ දනාගේ පිණිසේ F Bb Eb Gm ස්ථීර නෑ ලෝකේ ළඟා වේ විනාසේ Gm F /Bb සොයාලා බැලූවෝතින්//පෙනේ මේ මනාසේ Bb F Eb/Gm වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ Back To Chorus
For Bar Chord Lovers
AD LIB CHORUS ||Gm | - | - | F/Bb| |Bb | F | - |Eb/Gm|| |Gm | - | INTER |Gm | - | |Bb | - | - | - | |Bb |Dm | F |Eb/Gm| |Gm | - | VERSE |Gm |F | |F |Bb | |Eb |Gm | |Gm |F/Bb | |Bb | F | - |Eb/Gm|| Back To Chorus
Your comments will keep me going