Budu Samini – බුදු සාමිනී සිරිපා
Key: G major | Beat: 7/8
With Lyrics
INTRO |G—-/——- |G—-/——- | |G—-/——- |G—-/——- | |C—-/G——-|F—-/C/D | |G—-/C——-|D7—-/G——| CHORUS G C G7 C G7 G බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා G7 C G D C F|C ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා G G7 C G කරුණා සුවේ සතපා G C G7 C G7 G බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා INTER |G—-/——- |G—-/——- | |C—-/G——-|F—-/C/D | |G—-/C——-|D7—-/G——| VERSE 1 G C කුලය වත ගොත ධනය නිල තල G G7 C G7 C G නොබැලු කිසි දවසේ - සලකා නොබැලු කිසි දවසේ G C දිළිඳු අතු පැල පුරුදු රජ ගෙය G G7 C G7 C G සියලු තැන සමසේ - සැලකූ සියලු තැන සම සේ G7 C G D C F|C ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා G G7 C G කරුණා සුවේ සතපා G C G7 C G7 G බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා Back To Chorus VERSE 2 G C අඳුර සිඳ බිඳ එළිය දෙන ලද G G7 C G7 C G දහම් ආලෝකේ - දෙන ලද දහම් ආලෝකේ G C ඔබය තරුපති ඔබය දිනපති G G7 C G7 C G නිබඳ තුන් ලෝකේ - දිනපති නිබඳ තුන් ලෝකේ G7 C G D C F|C ගුණෙනී සොමී සෙත පෑ හිමී කරුණා සුවේ සතපා G G7 C G කරුණා සුවේ සතපා G C G7 C G7 G බුදු සාමිනී සිරිපා පියුම් කරමී බැතී පිණිපා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |G—-/——- |G—-/——- | |G—-/——- |G—-/——- | |C—-/G——-|F—-/C/D | |G—-/C——-|D7—-/G——| CHORUS |G—-/——- |C—-/G7—-| |C—-/G7—-|G—-/———-| |G7—/———-|C—-/G——-| |D—-/C——-|F—-/C——-| |G—-/G7/C|G—-/-——-| |G—-/——- |C—-/G7—-| |C—-/G7—-|G—-/———-| INTER |G—-/——- |G—-/——- | |C—-/G——-|F—-/C/D | |G—-/C——-|D7—-/G——| VERSE ||G—-/——- |C—-/—-—-| |G—-/——- |G—-/G7—-|| |G7—/———-|C—-/G——-| |D—-/C——-|F—-/C——-| |G—-/G7/C|G—-/-——-| |G—-/——- |C—-/G7—-| |C—-/G7—-|G—-/———-| |Bm | - | Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි සේනාරත්න/Indrani Senarathna
![sinhala song book](https://www.sinhalasongbook.com/wp-content/uploads/2020/04/donate-banner.png)
Your comments will keep me going